දක්‍ෂින හා කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයන් විදෙස් සමාගමකට බදු දීමට සාකච්ඡා පැවැත්වෙන බව විෂය බාර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මෙම අධිවේගී මාර්ග වසර 15කට හෝ 20කට බදු දී මුදල් එකවර ලබා ගැනීමට අදහස් කර සිටින බද පවසන ඇමතිවරයා බදු ඉන් පසුව අධිවේගී මාර්ගයන්හි නඩත්තුව හා පාලනය සිදුකරනු ඇතැයිද කියා සිටී.
මෙම ක‍්‍රමය ඉතාම සාර්ථක ක‍්‍රමයක් බවත් විදෙස් රටවලද මෙම ක‍්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා සදහන් කරයි. අධිවේගී මාර්ග විකුණන්නේ යයි විපක්‍ෂය කියා සිටියද කිසිම විකිණීමක් සිදු නොවන බවත් දැන්වීම් පළකොට වැඩි ඉල්ලුමට ලබා දෙන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
Saturday, September 9, 2017

Home
දේශපාලන
අධිවේගී මාර්ග විදේශ සමාගමකට දෙනවා.. විසි අවුරුද්දක සල්ලි එකපාර ගන්නවා..ඒක ඉතා සාර්ථකයි..- කිරිඇල්ල
අධිවේගී මාර්ග විදේශ සමාගමකට දෙනවා.. විසි අවුරුද්දක සල්ලි එකපාර ගන්නවා..ඒක ඉතා සාර්ථකයි..- කිරිඇල්ල
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment