කතානායක මහින්ද යාපා ගේ් මුලු පවුලම කාර්ය මණ්ඩලයට දාගෙන - ලැයිස්තුව මෙන්න | Mahinda Yapa Abeywardena - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 8, 2021

කතානායක මහින්ද යාපා ගේ් මුලු පවුලම කාර්ය මණ්ඩලයට දාගෙන - ලැයිස්තුව මෙන්න | Mahinda Yapa Abeywardena


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය දැක්වෙන ලියවිල්ලක් මේ වන විටත් සමාජ ජාලාවල හුවමාරු වෙයි.
ඒ අනුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධූරය දරන්නේ ඔහුගේ සහෝදරයා වන වසන්තය යාපා අබේවර්ධනයි.

සම්බන්ධිකරණ ලේකම් ධුරය සරත් යාපා අභයවර්ධන දරන අතර මාධ්‍ය ලේකම් ධුරය ඉඳුනිල් යාපා අබේවර්ධන විසින් දරයි.

මහජන සම්බන්ධතා නිලධාරි තනතුර දරන්නේ චමීර යාපා අබේවර්ධනයි.



No comments:

Post a Comment

Post Bottom Ad