රෝහිත සහ ටට්යානා හින්දු චාරිත්‍රනුකූලව විවාහ වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

රෝහිත සහ ටට්යානා හින්දු චාරිත්‍රනුකූලව විවාහ වෙයි

රෝහිත සහ ටට්යානා හින්දු චාරිත්‍රනුකූලව විවාහ වෙයි

පසුගියදා යුග දිවියට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලි බෞද්ධ සහ කතෝලික චාරිත්‍රානුකූලව සිය විවාහ උත්සවය පැවැත්වූ අතර හින්දු ආගමානුකූලවද චාරිත්‍ර ඉටු කරමින් කොළඹ මයුරපති කෝවිලේදී අද (29) මංගල උත්සවයක් පවත්වා තිබේ. 

ඒ සඳහා ඥාතීන් හා පවුලේ හිතමිත්‍රාදීන් පමණක් සහභාගී වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad