2011 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේ දී තරග පාවාදීමක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය විසින් දැඩි අවධානය යොමු කර ඇත.
විශේෂයෙන් ඉන්දියානු පකිස්තාන හා එංගලන්න මාධ්‍ය විසින් මේ ගැන වැඩි වශවෙන් ප‍්‍රශ්න කරමින් ඇත.
මේ හේතුවෙන් ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී කියා සිටියේ අදාළ අවසන් මහා තරගය තරඟ පාවා දීමක් සිදු කර ඇති බවට පිළිගත හැකි ප්‍රමාණය තොරතුරු තමන් සතුව ඇති බවයි.
නමුත් ඒ සඳහා ක්‍රීඩකයන් සම්බන්ධ බවක් තමන් නොකියන බව ද ඔහු සඳහන් කළේය.
Saturday, June 20, 2020

2011 Final පාවාදීමේ චෝදනාව විදෙස් මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment