පසුගියදා බෞද්ධ චාරිත්‍රනුකුලව යුගදිවියට එළබුණු රෝහිත සහ ටට්‍යානා රාජපක්ෂ යුවළට ඉන් පසු රෝමානු කතෝලික දේවස්ථානයේ යලිත් මංගලෝත්සවයක් පැවැත්වීමට ඉඩ දීම කතෝලික පියතුමකුගේ විවේචනයට ලක්ව තිබේ.
සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ගරු දිනුෂ සේනාරත්න පියනම පවසන්නේ බලය , ධනය ඇති මිනිසුන්ට මෙරට කතෝලික සභාව වෙනස් අයුරින් සලකන බවය.
No comments:
Post a Comment