පසුගිය ජනවාරි 23 වනදා ඉන්දීය කොංග්‍රස් පක්ෂය
මගින් ප්‍රියංකා ගාන්ධිව උත්තර ප්‍රදේශයේ ප්‍රධාන පක්ෂ සංවිධායකවරිය බවට නම් කළ පසුව ඇය ඊයේ (11) උත්තර ප්‍රදේශයේ දේශපාලන රථ පළපාලියකට සහභාගීවී දසදහසකට අධික පිරිසක් ඉදිරියේ සිය මුල්ම දේශපාලන කථාවද පැවැත්වූවාය.
දිගු කලෙක සිට ප්‍රියංකා ගාන්ධි සිය පියාගේ හා මිත්තණියගේ අඩිපාරේ යමින් දේශපාලනයට සම්බන්ධවූ නමුත් මෙලෙස ක්‍රියාකාරී ලෙස එක්වූයේ මුල්වරටය. 2004 දී ඇගේ මව සෝනියා දේශපාලනය කරද්දී සෝනියාගේ කළමනාකරු ලෙසත් 2007 සිය සොයුරු රහුල් ගාන්ධිගේ දේශපාලන ව්‍යාපාරයේ සහකාරියක ලෙසත් පමණක් එක්ව තිබුණි.
පසුව ඇය හින්දු ආගම අතැර බුද්ධාගමට හැරුණ තැනැත්තියකි.
දෙදරු මවක වන ඇය ඉන්දියානු ව්‍යාපාරික රොබට් වෙඩ්රා සමග විවාහවී සිටී.










No comments:
Post a Comment