රන්ජන් නොනැවතේ.. කුඩුකාර මැති ඇමතියන් සියල්ල ලිිඛිතව හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

රන්ජන් නොනැවතේ.. කුඩුකාර මැති ඇමතියන් සියල්ල ලිිඛිතව හෙලි කරයි

පාර්ලිමේන්තුවේ සිටින කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන්ගේ සියළු විස්තර ලිඛිතව තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අද එම සියළුම තොරතුරු කොකෙන් මැති ඇමති ගැන සෙවීමට පත් කර ඇති ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවට බාර දෙන බවත් ඔහු සදහන් කරයි.


එම කමිටුව විසින් අද දිනයේ තමන් කමිටුව හමුවට කැදවා ඇතැයිද ඔහු කීවේය.

ඉදිරියේදී එම නම් සියළු මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කරන බවත් ඇමතිවරයා කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad