මහින්දට හතරගාතෙන් වැටෙන්න මෛත‍්‍රී දින 45දි කෙලලා ඇරියා ,පොහොට්ටුව තනියෙන් ඉල්ලා හැකිනම් දිනනු.(video) - විගස පුවත් - Vigasapuwath

Sunday, March 10, 2019

මහින්දට හතරගාතෙන් වැටෙන්න මෛත‍්‍රී දින 45දි කෙලලා ඇරියා ,පොහොට්ටුව තනියෙන් ඉල්ලා හැකිනම් දිනනු.(video)

Loading...
හොදට දේශපාලන සුත්තර දන්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දින 45ක් තුල මහින්ද රාජපක්‍ෂ මහතාට හතර ගාතෙන් වැටෙන්න කෙලලා ඇරිය බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් ක‍්‍රමානකූලව ජන ප‍්‍රසාදය වැඩි කර ගනිමින් සිටින බවත් තවත් මාස තුන හතරකින් තත්වය බලාගත හැකි බවත් ජයසේකර මහතා සදහන් කරයි.
පොහොට්ටුවක් හදාගෙන ගියද අද මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය මෙන්ම මන්ත‍්‍රී ධුරයද රැුක දුන්නේ සන්ධාන මහ ලේකම්වරයා බව මතක තබා ගත යුතු යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.
මීලග ජනාධිපතිවරණය ජයගැනීමට නම් ශ‍්‍රීලනිපය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් විය යුතුම බවත් එසේ නොවුනහොත් ජනාධිපතිවරණය පරාජය වන බවත් පැවසූ මහ ලේකම්වරයා තනියෙන් දිනාගත හැකි යයි කිසියම් ඔලමොට්ටලයෙක් කියන්නේ නම් තනියම ගොස් දිනාගන්නැයි කියන බවත් පැවසීය.
ඔහු මෙම අදහස් පල කලේ ශ‍්‍රීලනිප බදුල්ල දිස්ත‍්‍රික් බල මණ්ඩලය අමතමිනි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *