ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා කුමාර වෙල්ගමයි.- ඇමති මංගල හෙලි කරයි. - විගස පුවත් - Vigasapuwath

Sunday, March 10, 2019

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා කුමාර වෙල්ගමයි.- ඇමති මංගල හෙලි කරයි.

Loading...
මීලග ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසා ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ සිය දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අවසානයේදීය.
උත්සවයට පැමිනි මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනිලෙස කටයුතු කල සමන්තා පවර් සමගින් උත්සවය අවසානයේ නික්ම යද්දී විදුලි සෝපානයේදී මේ බව සදහන් කර ඇත.
ඇමතිවරයා එසේ කියද්දී විදුලි සෝපානයේ වෙල්ගම මන්ත‍්‍රීවරයාද සිට ඇති අතර ඒ බව කියමින් සමන්තා පවර්ට හදුන්වා දීමක්ද සිදු කර තිබේ.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *