එජාපය පසුපෙලින් ජනපතිට දැඩි විරෝධයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

එජාපය පසුපෙලින් ජනපතිට දැඩි විරෝධයක්

එජාපය පසුපෙලින් ජනපතිට දැඩි විරෝධයක්

මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැයේ අන්තර්ගත ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කටයුතු කරන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් සියලු දෙනා මෙන්ම විපක්ෂයේ පිරිසකුත් ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට කටයුතු කරන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad