පෝට් සිටි කොමිසමට ලංකාවේ අය විතරයි! මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

පෝට් සිටි කොමිසමට ලංකාවේ අය විතරයි! මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය අනුව ඊට ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී පනතට එකතු කරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසූවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad