ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

විපක්ෂනායක කාර්යාලයේදී හෙට පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය 14 වනදා පැවැත්වුණි.

හෙට පැවැත්වෙන සාකච්ඡා වටය සඳහා සුභවාදීව මුහුණ දීම සඳහා දෙපාර්ශවයම සුදානමින් පසුවන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය. 

No comments:

Post a Comment

Post Bottom Ad