ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක වෙනවාට නාමල් විරුද්දද - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක වෙනවාට නාමල් විරුද්දද


Loading...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට විරුද්ද දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ‘දෙරණ 360’ වැඩසටහනේදී විමසීය.
මන්ත‍්‍රීවරයා ඊට පිලිතුරු ලෙස කියා සිටියේ තමන්ගේ බාප්පා ජනාධිපති වනවාට තමන් අකමැති වන්නේ කුමකටද කියායි.
තම මහ හෝ පියා කිසියම් කාරණයකට තමනට බැන්නද තමන් කතා කරන්නේ ගෝටාභය බාප්පාට හා බැසිල් බාප්පාට බවද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad