"ගෝඨාභය අපේ ජනතාව ඝාතනය කළා - එයා ජනපති සිහිනය අතාරින්න ඕනේ" - එස්. ශ්‍රීධරන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

"ගෝඨාභය අපේ ජනතාව ඝාතනය කළා - එයා ජනපති සිහිනය අතාරින්න ඕනේ" - එස්. ශ්‍රීධරන්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ඒම වලක්වා ගැනීම සඳහා මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කරන බව දෙමල ජාතික සන්ධානය පවසයි.
 
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විමේ සිහිනය අතහැර දමා ගත යුතු බවද මන්ත්‍රීවරයා එිහිදි පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්ලක්ෂ හතලිස්දහසකට අසන්න තම ජනතාව ඝාතනය කළ බවදට මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad