කසිප්පු වැටලීමකට ගිය අවස්ථාවේ පොලිස් පිරිසකට පහරදී බල්ලන් උසි ගන්වා හපා කෑමට සලස්වා රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙවෙල කැන්දලන්ද ප්‍රදේශයේ මවක හා පුතකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධියේදී පිහි ඇනුමකට ලක්වූ උප පොලිස් පරීක්ෂක වරයකු ඇතුළු පොලිස් නිලධාරින් සිවු දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පල්ලෙවෙල
Read More>>
No comments:
Post a Comment