Loading...
හිරු සලකුන වැඩසටහනට සහාභාගි වුන එජනිස මහා ලේකමි මහින්ද අමරවීර පැවසුවෙ ශ්‍රි ලංකා නිදහස් පක්ශයට බලහත්කාරයෙන් පොදුජන පෙරමුනට එක් වීමෙ අවශ්‍යාතාවයක් නැති බවය.එසේ උවද ශ්‍රිලනිපය වර්ථමානයේ ආන්ඩුවෙන් ඉවත් වි විපක්ශයට එක් වි තිබෙන නිසා ඉදිරි මැතිවරනයකදි තනිව තරග කලහොත් ජනතා විමුක්ති පෙරමුනටත් වඩා පසුබෑමකට ලක්විය හැකිබව පැවසීය.

No comments:
Post a Comment