නිතර අසාර්ථක වු දික්වැල්ල ලෝක කුසලාන සංවිතයට නමි කිරිමට හරීන් දත කයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 13, 2019

නිතර අසාර්ථක වු දික්වැල්ල ලෝක කුසලාන සංවිතයට නමි කිරිමට හරීන් දත කයි.


Loading...

ශ්‍රිලංකා ක්‍රිකටි කණ්ඩායමෙ කඩුලු රකින්නා වශයෙන් ආරමිභක පිතිකරු ලෙස කටයුතු කරන නිරෝශන් දික්වැල්ල පසුගිය තරග සංචාර හතරකදිම පිතිකරනයෙන් අසාර්ථක වි ඇති  පසුගිය දකුනු අප්‍රිකා තරග සංචාරයේදි දික්වැල්ලගේ දුර්වල කඩුලු රැකිම නිසා පහසුවෙන් ජය ගැනිමට තිබු විස්සයි - විස්ස තරගයක් පරාජයට පත්විය.
තවද පසුගියදා නිමාවට පත්වු අන්තර් පළාත් තරගාවලියේ තරග හතරකදීම දික්වැල්ල රැස්කර තිබුනේ ලකුනු 36ක් පමනි.එවැනි පසුබිමක ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  නිරෝශන් දික්වැල්ලව 2019 ලෝක කුසලාන සංවිතයට නමි කරන ලෙස තේරීමි කමිටුවට බලපෑමි කොට තිබෙන බව සදහන් වෙ.මෙ පිලිබදව අමාත්‍යවරයා තේරිමි කමිටු සාමාජික අසන්ත ද ඩි මෙල් මහතාට කර තිබෙන ඉල්ලිම ඔහු ප්‍රතික්ශේප කොට තිබෙන බව සදහන් ‍වෙ.හරීන් හා දික්වැල්ල ඥාති සහෝදරයන් බවද වාර්ථා වෙයි.
උපුටාගැනිම - ලංකාලෝඛය.


No comments:

Post a Comment

Post Bottom Ad