Loading...
ශ‍්‍රී ලංකාවට එල්ල වූ ත‍්‍රස්තාවාදී ප‍්‍රහාරය දැඩිව හෙලි දකින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසයි.
මෙම ප‍්‍රහාරය හේතුවෙන් පල්ලි හා හෝටල්වල සිටි 138ක් මිය ගොස් 600ක් පමණ තුවාල ලබා ඇතැයිද සදහන් කරන ඔහු ශ‍්‍රී ලංකාවට මේ අවස්ථාවේදී උපකාර කිරීමට සූදානම් යයිද කියා සිටී.
ශ‍්‍රී ලංකා බලධාරීන් එල්ල වී ඇති ප‍්‍රහාරය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් යයි නිල වශයෙන් ප‍්‍රකාශ නොකරන ලද පසුබිමකදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එය ප‍්‍රකාශ කිරීම විශේෂත්වයකි.
-lankasinhalanews
No comments:
Post a Comment