Loading...
ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ප්‍රසිද්ධ දේශපාලඥයෙක් උඩ රට පිහිටි ප‍්‍රසිද්ද කතරගම දේවාලයක රණින් නිමකළ කතරගම ප්‍රතිමාවකට රිදී කාසි පූජා කරමින් කන්නලව් කර ඇතැයි වාර්තා වෙයි.
පිලිමය ලග දණින් වැටී මෙම දේශපාලනඥයා දිගු වේලාවක් සිය කන්නලව්ව සිදුකළේ යැයි ද සදහන්ය.
මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින මොහු ජනාධිපති වීම සඳහා කන්නලව් කරන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයෙකු ලෙස මෙම ප‍්‍රබලයාද තරඟ වැදීමට යන්නේ යැයි කලක සිට වාර්තා පළවිය.
-lankasinhalanews

No comments:
Post a Comment