Loading...
වර්ථමාන රජයේ ඇමතිවරයෙකු විසින් විල්පත්තු වන රක්ශිතය තුල සිදුකරගෙන එමින් පැවති වන විනාශය නතර කිරිම සිදුකලේ ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන විසින් බව එජනිස මහාලේකමි පා.ම මහින්ද අමරවීර පවසයි.තවද කර්මාන්තපුරයක් ඉදිකිරිම වෙනුවෙන් විල්පත්තු වන රක්ශිතයේ වන ආවරනය ඉවත්කිරිමට ජනාධිපතිවරයා අවසර ලබා නොදෙන බව මන්ත්‍රිවරයා පැවසිය.හෙතෙම මෙම අදහස් දැක්වුයේ ඊයේ(6) නෝනගම ප්‍රදේශයේ පැවති ග්‍රාමශක්ති වැඩසටහනේ සමාරමිභක උත්සවයක් අමතමිනි.
-වරුන මහීශ.
No comments:
Post a Comment