Loading...
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කරන ලද සාදයක් පොලිසිය විසින් වටලා 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
තංගල්ලේ හෝටලයක පැවති මෙම සාදයේදී ගංජා ග්‍රෑමි 45ක් මත්පෙති හා බලපත‍්‍ර රහිත මත්පැන් භාවිතය හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.මෙම සාදය සංවිධානය කර ඇත්තේ හමිබන්තොට දිස්ත්‍රික් රාජ්‍ය ඇමතිවරයෙකු ගේ පුත්ත්‍රයෙක් වන අතර ඔහුද වැටලීම කරන අවස්ථාවෙ අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබෙ.අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05 දෙනෙකුද වෙයි.
උපුටාගැනිම-lankabriefnews

No comments:
Post a Comment