දෙහිවල ප්‍රදේශයෙන් තවත් පිපිරීමක් වාර්තා වී තිබේ.
මීට ටික වේලාවකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය පවසයි.
අදාළ ස්ථානයට මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත.
No comments:
Post a Comment