සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි

සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි

රටතුල ඇතිවී තිබෙන කළබලකාරී වාතාවරණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සංසරණය වීම වැලැක්වීම සදහා සමාජජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර ඇත.

මෙම අවහිරය කෙතරම් කාලයක් බලපවත්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad