මල් පෝච්චිවල ගංජා වගා කළ විදේශිකයෙක් කොටුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

මල් පෝච්චිවල ගංජා වගා කළ විදේශිකයෙක් කොටුවෙයි



බද්දේගම ඉදිගස්කැටිය ඉසුරුපුර ප්‍රදේශයේ කුලී පදනම මත වූ නිවසක ජීවත්ව සිටි එංගලන්ත ජාතිකයෙකු නිවසේ මල් පෝච්චි වල වගා කර තිබූ ගංජා පැළ 13ක් සමඟ බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad