ජල හිඟයක් අත ළඟද? - විගස පුවත් - Vigasapuwath

Wednesday, April 3, 2019

ජල හිඟයක් අත ළඟද?

ජල හිඟයක් අත ළඟද?

මේ වන විට පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

අදාළ තත්ත්වය යටතේ මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජලය නොලැබෙන බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *