උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න - යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 6, 2019

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න - යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

Loading...

උතුරේ උත්සව සමයන්හි දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස යාපන වාණිජ මණ්ඩල ප‍්‍රධානී ආර්. ජෙයසේකරන් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

 උතුරු පළාත් සභාව මෙයට පෙර එවන් තහනමක් පනවා ඊට අදාළ නියෝග පළාත් පාලන බලධාරීන්ට යවා තිබූ බවද ඔහු දන්වා ඇත.

 දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස කර ඇති මෙම ඉල්ලීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ආරක්‍ෂක අංශ කියා සිටියි.මේ ඉල්ලීම පොලිසිය වෙත යොමුවී ඇතත් පොලිස් බලධාරීන් ඊට එක`ග වීම ප‍්‍රතික්ෂේප කර ඇත

No comments:

Post a Comment

Post Bottom Ad