නාමල් රාජපක්‍ෂ විවාහයට සූදානම් වේ,සිත්ගත් මනාලිය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 6, 2019

නාමල් රාජපක්‍ෂ විවාහයට සූදානම් වේ,සිත්ගත් මනාලිය මෙන්න

Loading...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් නාමල් රාජපක්ෂ මහතාගේ අතගන්නා මනාලිය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
මෙම මංගල උත්සවය මූලික චාරිත‍්‍ර සිය ගම්මානය වන මැදමුලනේදී සිදු කිරීමටත් ඉන් අනතුරුව කොළඹ දී වෙනම උත්සවයක් පැවැත්වීමටත් සූදානම් වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.
නාමල් රාජපක්‍ෂ මහතාට මෙම අප්‍රෙල් මස 10 වැනිදාට වයස අවුරුදු 33 සම්පුර්ණ වෙයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad