ලොව පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් බිඳ වැටෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 14, 2019

ලොව පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් බිඳ වැටෙයි

ලොව පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් බිඳ වැටෙයි

ලොව පුරා ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක බිඳ වැටීමක් සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදාළ සමාගම් මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad