"දේශපාලනඥයින්ගේ පෞද්ගලික දෑ හුවා දක්වමින් ගීත පසුබිමි දර්ශන නිර්මානය කිරිම පිලිකුල් සහගතයි"-මංගල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

"දේශපාලනඥයින්ගේ පෞද්ගලික දෑ හුවා දක්වමින් ගීත පසුබිමි දර්ශන නිර්මානය කිරිම පිලිකුල් සහගතයි"-මංගල


Loading...

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ හරිත උද්‍යාන ආරම්භ කිරීමේ පියවර මාලාවේ තවත් අදියරක් සනිටුහන් කරමින් ඓතිහාසික දෙනගම වැව් ඉස්මත්තේ දී නව හරිත උද්‍යානය සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (06) මුල්ගල තැබීය.
මනරම් පරිසර පද්ධතියකට හිමිකම් කියන දෙනගම වැව් ඉස්මත්තේ පවතින සොබා සෞන්දර්යයට බිඳකුදු හානි නොකර එම පරිසයේ ම කොටසක් ලෙස මෙම හරිත උද්‍යානය ඉදිකෙරේ.මෙහිදි උත්සව සභාව අමතමින් ඇමතිවරයා පැවසුවෙ දේශපාලනඥයින්ගේ පෞද්ගලික ජිවිතයට සමිබන්ධ දෑ හුවා දක්වමින් ගීත පසුබිමි දර්ශන නිර්මානය කිරිම පිලිකුල් සහගත බවයි. 
උපුටාගැනිම-lankabriefnews

No comments:

Post a Comment

Post Bottom Ad