ලබන මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයන් දෙගුණ වෙනවා
වෛරසය වේගයෙන් පැතිරුණු බොහෝ රටවල තත්ත්වය පාලනය කර ගන්නා ලද්දේ දැඩි සංචරන සීමා පැනවීම තුළින් බව ද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් රජය දැනුවත් කර ඇති බවද පැවසූ ඔහු ඒ සම්බන්ධ අවසාන තීරණය ගැනීම රජය සතු වගකීමක් බවද කියා සිටියේය.
දැනට පෙනී යන කාරණය අනුව දෛනික ආසාදිතයන් 5000 පමණ නුදුරේදීම හමුවේ හැකි බවද ඔහු කියා සිටියේය.

No comments:
Post a Comment