පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මකයි

පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මකයි

අද සවස 6 සිට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ අවස්ථාවේ සිට පැනවීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය රටපුරා දැන් ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad