දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට

දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට

දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
 
ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය වෙත රැගෙන එන අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට සූදානම් වූ බවත් ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා එය වැළැක්වීමට පියවර ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad