Loading...
තංගල්ල නගරය ආශ‍්‍රිව මේ වන විට අති විශාල වාහන තදබදයක් ඇතිව තිබේ.හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවස ආසන්නේ මෙම තදබදය ඇතිව තිබෙන්නේ ඒ මහතාට අලුත් අවුරුද්දට සුබ පැතීම සදහා පැමිණෙමින් සිටින ජනතාව හේතුවෙනි.
එම නිවස පරිශ‍්‍රයේද මේ වන විට අති විශාල ජනතාවක් රැුදී සිටින අතර මහින්ද රාජපක්‍ෂ මහතා එන සියළු ජනතාවන් සමගින් හැකි පමණින් කතෙ පහ කරමින් සිටී.එක සියළු දෙනාටම ආහාර පාන ලබා දීමට එහි කටයුතු සංවිධානය කර ඇත.
-lankasinhalanews
No comments:
Post a Comment