වැල්ලේ සාරංග අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

වැල්ලේ සාරංග අත්අඩංගුවට

වැල්ලේ සාරංග අත්අඩංගුවට

අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

අද (09දා) මෝදරදී අයිස් ග්‍රෑම් 157ක් හා හොරොයින් මිලි ග්‍රෑම් 100ක් හා කඩුවක්ද සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad