"ගෝඨාභයට ඇමරිකාවෙදි ජිවිතාන්තය තෙක් සිරදඩුවමි ලබාදි ප්‍රජා අයිතිය අහෝසි කලයුතුයි."-චන්ද්‍රිකා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

"ගෝඨාභයට ඇමරිකාවෙදි ජිවිතාන්තය තෙක් සිරදඩුවමි ලබාදි ප්‍රජා අයිතිය අහෝසි කලයුතුයි."-චන්ද්‍රිකා.

Loading...
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලද අපරාධයන්ට ශ්‍රී ලංකාවේ අධිකරණයන් වලින් නිසි දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවෙ අධිකරණයකින් හෝ ඔහුට ජිවිතාන්තය තෙක් සිරදඩුවමි ලබා දිම හෝ ප්‍රජාඅයිතිය අහෝසිකිරිම සිදුකල යුතුබව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.ඇය මෙම අදහස් දැක්වුයේ අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
-සිසිර වනසිංහ. 

No comments:

Post a Comment

Post Bottom Ad