ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා එජාපයේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ පිළිබඳ වන සාකච්ඡාවක් පසුගිය දිනවල ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වා ඇති බව දැනගන්නට තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂයේ සිවුදෙනකු කරන සේවාවන් යම් යම් ආකාරවලින් ප්‍රසිද්ධියේ ඇගැයීමට ලක්කර ඇත.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
Saturday, April 6, 2019
එජාපයේ පිරිසක් මෛත්‍රිගේ පැත්තට හැරෙන්න සූදානමක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment