කල්මුනේ වෙඩි හුවමාරුවක් : නිවසක් තුල පිපිරීමි ‌‌දෙකක් - මරාගෙන මැරෙන ‌‌බෝම්බකරුවන්දැයි සැකයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 26, 2019

කල්මුනේ වෙඩි හුවමාරුවක් : නිවසක් තුල පිපිරීමි ‌‌දෙකක් - මරාගෙන මැරෙන ‌‌බෝම්බකරුවන්දැයි සැකයක්

කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම වෙඩි හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බවත් විශාල පිපිරීම් ‌‌දෙකක් සිදුවී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මරාගෙන මැරෙන ‌‌බෝම්බකරුවන්දැයි සැකයක් ඇති බවත් වැඩිදුර ආරංචිමාර්ග සදහන් කරයි

No comments:

Post a Comment

Post Bottom Ad