කල්මුණේ සායින්දමර්දු ප‍්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වෙයි.
ආරක්‍ෂක අංශ විසින් සැක සහිත වෑන් රථයක් පරීක්‍ෂා කිරීමට යාමේදී එම වෑන් රථය පුපුරුවාගෙන ඇත.
ආරක්‍ෂක අංශ හා කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු මෙම පිපිරුම් සිදුව ඇත.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment