යොවුන් පුරයෙන් මතුවූ “කොන්ඩම්” සහ “අරක්කු” ගැන නාමල්ගේ කනස්සල්ල.(Photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 15, 2019

යොවුන් පුරයෙන් මතුවූ “කොන්ඩම්” සහ “අරක්කු” ගැන නාමල්ගේ කනස්සල්ල.(Photos)


Loading...

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන යොවුන් පුරය තරුණ පෞර්ෂ සංවර්ධන වැඩසටහන පසුගියදා හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ පැවැත්වුණා.
අද(15) එම ප්‍රදේශයේ සංචාරයක යෙදුනු පා.ම නාමල් රාජපක්ෂ මහතා යොවුන් පුරය පැවති උත්සව භූමියද නිරීක්ෂණය කලා.එහිදී භාවිතා කරන ලද උපත් පාලන කොපු (කොන්ඩම්), යට ඇදුම් සහ මත්පැන් බෝතල් අවිධිමත් ලෙස බැහැර කර තිබුනු දුටු නාමල් රාජපක්ෂ මහතා ඒවායේ ජායාරූප කිහිපයක් සිය ටුවිටර් ගිණුමේ පළකර තිබුනා.පරිසරය සහ විනය පිළිබඳව කිසිදු තැකීමක් නොකර මෙවැනි දෑ සංවිධානය කිරීම සුදුසු නොවන බවයි පා.ම නාමල් රාජපක්ෂ මහතාගේ මතය වී ඇත්තේ.









No comments:

Post a Comment

Post Bottom Ad