වෙසක් පොහොය වෙනුවෙන් සාලියවැව ප‍්‍රදේශවාසීන් විසින් සකස් කරන ලද වෙසක් කූඩු 500ක පමණ ප‍්‍රමාණයක් ප්‍රදර්ශනය පොලීසිය තහනම් කිරිම නිසා ඒවා ගිනි තබන්නට ඊයේ දිනයේ ප‍්‍රදේශයේ තරුණයන් කටයුතු කලහ.
සතියක පමණ කාලයක් තිස්සේ සාලියවැව ප‍්‍රදේශයේ තරුණ පිරිස් විසින් සකසන ලද මෙම වෙසක් කූඩුවල එක් පසක ධර්ම චක්‍රයද අනෙක් පසක කුරුසයද ප‍්‍රදර්ශණය කර තිබීම නිසා එල්ල වූ විරෝධයක් නිසා පොලිසිය විසින් තීරණය කරන ලද්දේ කුඩු ප්‍රදර්ශනය නැවැත්වීමටයි. එම තීරණයත් සමගින් ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා අමතර පොලිස් භට පිරිස් කැදවා ආරක්ෂා තර කර තිබින.
Sunday, May 19, 2019

Home
ආරක්ෂක
වෙසක් කූඩු ප‍්‍රදර්ශණය පොලිසියෙන් තහනම් කරයි.. කූඩු 500ක් නගරය මැද ගිනිතබයි.. සාලිපුර උණුසුම්.. අමතර බලඇණි කැදවයි..
වෙසක් කූඩු ප‍්‍රදර්ශණය පොලිසියෙන් තහනම් කරයි.. කූඩු 500ක් නගරය මැද ගිනිතබයි.. සාලිපුර උණුසුම්.. අමතර බලඇණි කැදවයි..
Tags
# ආරක්ෂක
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක
Labels:
ආරක්ෂක
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment