නාමල් කුමාර වරකාපොළ දී අත්අඩංගුවට ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 13, 2019

නාමල් කුමාර වරකාපොළ දී අත්අඩංගුවට ගනී

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ සහ පෙරේදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad