අද රාත්‍රියෙත් දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 14, 2019

අද රාත්‍රියෙත් දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි


අද රාත්‍රියේ සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත්, වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad