අමාත්‍ය රිෂාඩ්බදියුදීන්ට එරෙහිව අත්සන් තබන පෙත්සම සම්බන්ඳයෙන් ඒකාබද්ධයේ තීරනය ගැන සාකච්ඡා කිරීමට පසුගිය දින මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී අදාල මන්ත්‍රීවරුන්ට ප්‍රකාශකර ඇත්තේ එම පෙත්සම අත්සන් නොකිරීමට කටයුතු කරන ලෙසයි. එහෙත් ඒ වනවිටත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු එම පෙත්සම අත්සන්කර ඇති බවටයි අණාවරනය වුණේ.
අපරාධ සිදුකරන පුද්ගලයන් ආරක්ෂා කිරීම ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේද නිර්ලැජ්ජිත ක්‍රියාවන් පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කර දීම අවශ්‍ය නැත. විපක්ෂයෙන් මෙවැනි තීරණ ගන්නේ නම් ආන්ඩුව එපා වූ ජනතාවට එතැනින් එහා සිතීමට ද මගක් නැති බව මෙමගින් පැහැදිළි වෙයි.
No comments:
Post a Comment