ඉස්ලාම් දේවස්ථාන තුළ සිදුකරනු ලබන ආගමික වතාවත් සිංහල භාෂාවෙන් මින් ඉදිරියට - විගස පුවත් - Vigasapuwath

Sunday, May 12, 2019

ඉස්ලාම් දේවස්ථාන තුළ සිදුකරනු ලබන ආගමික වතාවත් සිංහල භාෂාවෙන් මින් ඉදිරියට


ඉදිරියේදී සිකුරාදා දිනයන්හිදී ඉස්ලාම් දේවස්ථාන තුළ සිදුකරනු ලබන ආගමික වතාවත් සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *