දළදා මාලිගාවේ ගින්නක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

දළදා මාලිගාවේ ගින්නක්

දළදා මාලිගාවේ ගින්නක්
දළදා මාලිගාවේ මීට ටික වේලාවකට පෙර ඇති වූ ඇති වූ සුළු ගින්නක් පාලනය කර තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ මාලිගාවේ පසක ගබඩා කර තිබු පැරණි වෙසක් කූඩු කිහිපයකට ගිනි ඇවිලුණු බවයි.
ගින්නට හේතු වී ඇත්තේ අසළ යකඩ පෑස්සුමක් අතරතුරදී ගිනි පුපුරක් විසිරිමයි.

No comments:

Post a Comment

Post Bottom Ad