වැලිපැන්න නිවසකින් තවත් භූගත කාමරයක් සොයාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 26, 2019

වැලිපැන්න නිවසකින් තවත් භූගත කාමරයක් සොයාගනී


වැලිපැන්න පොලිස් වසමේ නිවසක් තුළ ඉදිකළ භූගත කාමරයක් සොයාගෙන තිබෙනවා. ඊයේ (26දා) යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව වැලිපැන්න 4 කණුව, කුරුන්ද, සුනාමි ගම්මානයේ අලුතින් ඉදිකරන නිවසක් පරීක්ෂා කිරීමේදීයී මෙම භූගත කාමරය සොයාගෙන ඇත්තේ.

මෙම බංකරය සහිත නිවස හිමිකරුවා මීට පෙර විවිධ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක් බවත් ඔහු තවත් පාතාල කණ්ඩායමක් සමඟ තිබෙන්නාවූ ගැටුමක් නිසා මීට පෙර මෙම ස්ථානයේ වෙඩි තැබීම් කීපයක්ද සිදුවී ඇති බවත් පොලිස් පරීක්ෂණයෙදී හෙළිවී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad