මහනුවර සිරිමල්වත්ත, ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.
මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වන නාමයන් අනුව සුදුසු අපේක්ෂකයා ඒ අවස්ථාවේදී නම් කරන බවද දයා ගමගේ මහතා සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කවුරුන් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment