මේ අනුව ශ්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව විවේක ගන්වා ඇති අතර ලෝක කුසලාන කී‍්‍රඩා කළ තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම විවේක ගන්වා තිබේ.
ෂකීබ් අල් හසන්ට අමතරව ඉදිරි පෙළ පිතිකරුවකු වන ලින්ටන් දාස් සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ආබු ජයෙඩ්වද විවේක ගැන්වීමට බංග්ලාදේශ ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අදාළ ක‍්‍රීඩකයන් වෙනුවට නවක ක‍්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායමට ඇතුළත් කර තිබේ.
No comments:
Post a Comment