"අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න" - රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

"අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න" - රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

න්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සමස්ත සංඝ සමාජයට අපහාසවන ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පෙරේදා (14) වේයන්ගොඩ පැවති බොදු සමුළුවක් අමතමින් අදහස් දක්වා සිටියා.

“අපෙන් කන පලාගන්න කලින් මේ සුනඛයාව බැඳලා දා ගන්න කියලා අපි අගමැතිවරයාට ප්‍රකාශ කරනවා” යැයි ඥානසාර හිමියෝ මෙහිදී ප්‍රකාශ කරන ලදි.


No comments:

Post a Comment

Post Bottom Ad