මං ජනාධිපතිත් එක්ක ඩීල් දමා පළාත් සභා මැතිවරණය කල් දමා ගත්තා - සජිත් - විගස පුවත් - Vigasapuwath

Friday, July 26, 2019

මං ජනාධිපතිත් එක්ක ඩීල් දමා පළාත් සභා මැතිවරණය කල් දමා ගත්තා - සජිත්

මන් ජනාධිපතිවරයා සමග ඩීල් එකක් දැම්මේ පලාත් සභා මැතිවරණය කල් දැමීමට බව එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රි කණ්ඩායම පසුගියදා හමුවූ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.

තමන් කිසිවෙකු සමගින් ඩීල් නොදැමූ බවත් ජනාධිපති සමගින් ඩීල් දැම්මේ නැවත එජාපයට අගමැතිකම ගන්න යයිද ඔහු පවසා තිබේ.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරයා සමගින් ඩීල් දමන්නේ යයි ඇමති රවි කරුනානායක මහතා විසින් කරන ලද චෝදනාවකට ප‍්‍රතිචාර දක්වමින් සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ සදහන් කර ඇතැයිද සදහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *